HIV පරීක්ෂාව, ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණ ගැන දැනගැනීමට කතා කරන්න….

ස්වයං-පරීක්ෂණ කට්ටලයක් ලබාගැනීමට හෝ, ඔබට HIV ආසාදනයවීමට ඇති අවදානම් මට්ටම තක්සේරු කිරීමට හෝ, HIV පරීක්ෂාව, ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණ සහ වෙනත් සායනික සේවාවන් සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමට Know 4 Sure වෙබ්අඩවියට පිවිසෙන්න.

කොළඹ, ද සේරම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන සමග +94 112 667 163 දුරකතන අංකය ඔස්සේ හෝ [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ සම්බන්ධ වන්න.

තාරතුරු ගොන්නක් මෙතනින් දැනගන්න.

https://know4sure.lk/

Related Articles