බෙනා 20/20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව එංගලන්තයට ලබා දෙයි….

බෙනා 20/20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව එංගලන්තයට ලබා දෙයි….

බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 51 ක් රැස් කරමින් එංගලන්තයට 20/20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව ලබාදීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කොට පකිස්ථානය පන්දුවාර 20 කදී කඩුළු 8කට ලකුණු 137කට දවා ලීමට සමත් විය.

එංගලන්තය පන්දුවාර 19ක් අවසානයේදී ලකුණු 138ක් ලබාගෙන ජයග්‍රහණයේ ඉමට සේන්දු වුයේ කඩුළු පහක ජයග්‍රහනයක් සමගිනි.

Related Articles