Lanka News Line
රන්ජන්  නඩුවකින්  නිදහස්….

රන්ජන් නඩුවකින් නිදහස්….

කොරෝනා සමයේ ජනතාවට බඩු බෙදා දීමේදී ඇතිවූ සිද් ධියක් සම්බන්ධයෙන් පැවති නඩුවකින් නිදහස් වූ රන්ජන් රාමනායක පැවසුවේ ජනතාවට බඩු බෙදා දුන් තමුන් අත් අඩංගුවට ගත් බවයි.

තමුන්ට දුන් කොන්දේසි සහිත සමාව පුර් න සමාවක් බවට පත් කිරීමේ වැඩපිලිවෙල පිළිබඳව දැඩි උනන්දුවක් මේ වන විට නොමැති හෙයින් තමන් කලා කටයුතු වල නිරතව සිටන බවයි රන්ජන් රාමනායක මහතා පවසන්නේ.

මීට පෙර මිනීමැරුම් චෝදනා ලැබුවන්ට පවා පුර් න සමාව ලැබුන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Related Articles