කුමරතුඟු මුනිදස් 135 වන උපත් සමරු උලෙළ….

කුමරතුඟු මුනිදස් 135 වන උපත් සමරු උලෙළ….

දිනය: 2022 ජුලි 25
වේලාව: ප. ව. 6.00ට

මුලසුන:
කුමාරතුංග මුනිදාස පදනමේ නයු
අතිපූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහ නා හිමිපාණෝ

අදහස් දැක්වීම:
යුතුකම ජාතික සංවිධානයේ සභාපති
ගෙවිඳු කුමාරතුංග

මැය:
නිදහස පිළිබඳ කුමරතුඟු දැක්ම

මේ සූම් සමුළුවට එක් වීමට ඔබ සැමට ඇරියුම්!

Join Zoom Meeting
https://us05web.zoom.us/j/3290971474?pwd=aUZOWTZQYTFHRWRCZkRBaDFsU1Fpdz09

Meeting ID: 329 097 1474
Passcode: M6SnhV

මේ වගට,
කුමාරතුංග මුනිදාස පදනම වෙනුවෙන්
හෙළ හවුල

Related Articles