ගැටුණු නෞකාවේ කාර් කාටද ?

ගැටුණු නෞකාවේ කාර් කාටද ?

අමෙරිකාවේ මේරිලන්ඩ් හි බැල්ටිමෝර් වරායේ පාලමෙහි ගැටුණු නෞකාව ශ්‍රීලංකා වෙත පැමිණෙමින් තිබුන අතර

එහි කාර් ගණනාවක් Patapsco ගඟට වැටී ඇත . ශ්‍රී ලංකාවට කාර් ගෙන් වන්නේ නැති බවයි ආණ්ඩුව පවසන්නේ .

මෙම නෞකාවේ තිබු කාර් නිශ්චිතවම ශ්‍රී ලංකාවට ඇනවුම් කලද නැතිදැයි දැනගන්නට නැත. ඇමරිකාවේ බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාවැටුණු අනතුර සිදුකළ බහලුම් ප්‍රවාහන නෞකාව ලබන මස 22 වනදා කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූනි .

පැටපිස්කෝ ගංඟාව හරහා ඉදිකර ඇති පාලමේ කණුවක නෞකාව ගැටීමෙන් පසු පාලම කඩාවැටුනු අතර, ඒ මතින් ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් ගඟට වැටී තිබුනි .

මෙම නෞකාව මීට පෙරත් මේ හා සමාන අනතුරකට මුහුණ දී ඇත.

 

 

 

 

Related Articles