මොස්කව් ප්‍රහාර කළේ ඉස්ලාමීය අන්තවාදීන්

මොස්කව් ප්‍රහාර කළේ ඉස්ලාමීය අන්තවාදීන්

මොස්කව් රඟහලට එල්ල කළ ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් කළ බව රුසියානු අගමැති ව්ලදිමීර් පූතීන් මේ වන විට පිළිගෙන ඇත .

කෙසේ වෙතත් මේ ප්‍රහාරය මෙහෙයවීමේ දී යුක්රේනය ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකළ බවයි රුසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

ප්‍රහාරයට යුක්රේනය සම්බන්ධ බව කීම පිළිගත නොහැකි බවයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නෙත් .

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කරුවන් සිව් දෙනා ම උසාවියට ඉදිරිපත් කෙරෙනු අතර ඔහුන්ට දැඩි ලෙස පහර දී තිබුනු ආකාරයක් දක්නට ලැබින.

එක් සැකකරුවෙක් ගේ කනක් කපා දමනු ආකාරයක් දක්නට ලැබුනු බවයි වාර්තාකරුවන් ප්‍රකාශ කරන්නේ.
අයි එස් ඉස්ලාමීය සංවිධානය මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම භාරගෙන ඇත .

බුද්ධි සේවා පවසන ආකාරයට අයි එස් ඉස්ලාමීය සංවිධානය ප්‍රංශයට ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ තිබේ.

Related Articles