සිරිසේන ප්‍රකාශය රනිල් ඇටවුමකි

සිරිසේන ප්‍රකාශය රනිල් ඇටවුමකි

බ්‍රිතාන්‍යයේ සිට වීඩියෝ සටහනක් තබන හිටපු පොලිස් නිලධාරියෙක් වන අජිත් ධර්මපාල පවසන්නේ හිටපු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන පාස්කු බෝම්බය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේ රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන මෙහෙයුමේ කොටසක් ලෙසින් වන බවය.

පැය පහක ප්‍රකාශයක් ලබාදුන් හිටපු ජනාධිපතිවරයා මාධ්‍යට කතා නොකරම යන්න ගියේය.
මේ ප්‍රකාශය නීතිපති වරයාට යොමු කරන බවයි පොලිස් ප්‍රකාශක නිහාල් තල්දුව පවසන්නේ .

මේ අතරතුර ඒ ගැන විවිධ අතුරු ප්‍රකාශ කිරීමේ අවස්ථාව මයිත්‍රීපාල සිරිසේනට ඇත . රනිල් වික්‍රමසිංහ ගේ කාර්ය භාරය වනු ඇත්තේ එම කරුණු උපයෝගී කරගෙන ඩෑෂ් පහර එල්ල කිරීමයි .ඊට මුහුණ දීමට සිදුවන්නේ රාජපක්ෂ වරුන්ටය.
කොන්දේසි විරහිතව රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකිරීම තුලින් බැසිල් රාජපක්ෂ ජාම බේරා ගැනීමට උත්සාහ කරනු ඇත .

 

 

Related Articles