ගැම්බියා  විෂ  සිරප්   මෙහෙ නැහැ -කෙහෙලිය….

ගැම්බියා විෂ සිරප් මෙහෙ නැහැ -කෙහෙලිය….

ඉන්දියානු ඖෂධ භාවිතාවෙන් අප්‍රිකාවේ ගැම්බියා රාජ්‍යයේ ළමුන් පිරිසක් මියගියේ ඇති අතර මෙම සමාගමේ එම ඖෂධ මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචා ර් ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

රටට ඖෂධ ගෙන්වීමේදී ඒ සඳහා වන නිසි නියාමන ආයතන පවතින බව අමාත්‍යවරයා පවසයි.

වකුගඩු අකර්මණ්‍ය වීමෙන් කුඩා ළමුන් විසි අට දෙනෙක් මෑතදී මිය යාම සහ පැරසිටමෝල් සිරප් සමඟ ඇති විය හැකි සම්බන්ධතා පිළිබඳව පරීක්ෂණයක් දියත් කරන බව එරට සෞඛ්‍ය අධ්‍යක්ෂ මුස්තාපා බිට්ටේ රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේය.

Related Articles