චන්ද්‍රගුප්ත හැර වෙනත් අය සිටීද ?

චන්ද්‍රගුප්ත හැර වෙනත් අය සිටීද ?

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත . අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමත් විමර්ශන කටයුතු නව මගක් ගැනීමට ඉඩ ඇත. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ව්‍යාජය ලෙස ගෙන්වූ සැපයුම්කරු ට කෙළින්ම මුදල් ගෙවන ලෙස ඔහු සටහනක් යෙදු බව මීට පෙර වාර්තා විය .

දැනට අත්අඩංගුවේ සිටින සැපයුම්කරු ගේ නීතිවේදීය පැවසුවේ මේ සිදුවීමට අදාළ ඉහළ තැන්වල සිටින අය අත්අඩංගුවට ගත යුතු බවයි. හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඉහළ තැනක සිටි අයෙකි. ඔහු හැර ඉහළ තැන්වල සිටින තවත් අය සිටීද ?

Related Articles