මොළ හතාගේ අවතාර කෝප්  එකේ -විමල්….

මොළ හතාගේ අවතාර කෝප් එකේ -විමල්….

කෝප් කමිටුවට පත් කර තිබෙන්නේ මොල හතාගේ අවතාර ටිකක් බවත් කමිටුවේ සභාපති ධුරයට රංජිත් බණ්ඩාර මහතා පත් කරන්න මොල හතා උපදෙස් දී ඇති බවත් පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

කෝප් එකට පත් කරද්දී නම් කැපුවෙ ආණ්ඩුවෙන් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටී.

“කෝපා කමිටුවේ පසුගිය කාලයේ හිටියා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය. එතුමියව කපලා තියනවා. මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉවත් කරලා තිබෙනවා. ආචාර්ය රත්නසේකර මහතාවත් ඉවත් කරලා තිබෙනවා. මාව ඉවත් කරලා තිබෙනවා.” යැයි දයාසිරි ජයසේකර පවසයි.

Related Articles