විද්‍යුත් වාහන ආනයනය සඳහා අවසර….

විද්‍යුත් වාහන ආනයනය සඳහා අවසර….

නීත්‍යානුකූල මාර් ග ඔස්සේ මෙරටට මුදල් එවන විගමනික ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය සඳහා අවසර ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම යෝජනාව ක්‍රියාත්මක වන්නේ නීත්‍යානුකූල මාර් ග ඔස්සේ මෙරටට මුදල් එවීම දිරිගැන්වීමක් ලෙසය.

ඒ අනුව සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 25,000 ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක්ද, අමෙරිකානු ඩොලර් 65000 ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් විද්‍යුත් වාහනයක් ද ආනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Related Articles