ශ්‍රීලනිප ව්‍යවස්ථා සංශෝධනයට  අතුරු තහනම් නියෝග නැහැ….

ශ්‍රීලනිප ව්‍යවස්ථා සංශෝධනයට අතුරු තහනම් නියෝග නැහැ….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී පක්ෂයේ සභාපති ධුරයට අදාළව සිදු කිරීමට යෝජිත කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් ප්‍රත්ක්ෂේප කොට ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී පක්ෂයේ සභාපති ධුරයට අදාළව සිදු කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීම වැළැක්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අදාළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරිය අදාළ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්‍ෂෙප කොට ඇත්තේ .

රටේ පවතින තත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇත්තේ ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධානයකට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

හිටපු ජනාධිපතිවරයා මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවති පක්ෂයේ 71 වන සංවත්සරය සැමරුම් උත්සවය අමතමින පැවසුවේ බින්දුවට වැටී සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති විය හැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යළි නැගී සිටීමේ නොහැකියාවක් නැතැයි කී හිටපු ජනාධිපතිවරයා නැවත ජයග්‍රහණය කරායාමේ හැකියාව තිබෙන බවයි.

Related Articles