රනිල් ගේ අයවැය  සම්මතයි …..

රනිල් ගේ අයවැය සම්මතයි …..

ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අය වැය වැඩි ඡන්ද කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද: 120ක් ලැබිණි. විරුද්ධ ඡන්ද: 05 ලැබී තිබිණි 43 ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

සමගි ජන බලවේගය සහ පොහොට්ටු පක්ෂයේ ඩලස් කණ්ඩායම සහ ආණ්ඩුවෙන් විමල් වීරවංශ ඇතුළු ස්වාධීන මන්ත්‍රී එකමුතුව ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ජාතික ජන බලවෙිගය සහ දෙමළ සංවිධාන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය දුන්හ.

Related Articles