ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වෙයි….

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වෙයි….

එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් 07 ක අනුග්‍රාහකත්වයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

යෝජනාවට පක්ෂව රටවල් 20 ක් ඡන්දය භාවිතා කළ අතර ඊට එරෙහි වූයේ රටවල් 07 ක් පමණි. ත්වත් රටවල් 20 ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී ඇත තිබෙනවා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව පියවර ගතයුතු බවට ඇමරිකාව ප්‍රමුඛ යෝජනාවේ අනුග්‍රාහක රටවල් යෝජනා කර ඇති අතර
ඉදිරි මාර් ග ගැනීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ වීමට ඉඩ ඇත.

Related Articles