Lanka News Line
ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්වේ…..

ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්වේ…..

පාකිස්ථානයේ ගුප්රන්මාලා හි පැවැති විරෝධතා පාගමනක් අතරතුරදී පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබේ.

ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදී ඇතැයි තාරික් ඊ. ඉන්සාෆ් පක්ෂය අල්ජසීරා පුවත් සේවයට පවසා ඇත.

ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව තාරික් ඊ. ඉන්සාෆ් පක්ෂය තහවුරු කොට ඇති අතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Related Articles