Lanka News Line

සංචිත වත්කම් පහළට…..

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසය තුළ සියයට හතරකින් පහළ බැස ඇත.

සැප්තැම්බර් මාසයේ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,779ක් වූ නමුත් ඔක්තෝබර් මාසය වන විට එය අමෙරිකානු ඩොලර් මිලියන 1,704ක් දක්වා පහත බැස ඇත. මෙය සියයට හතරක අඩුවීමකි. සංචිත අඩුවීම සිදුවන්නේ ජත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම් ප්‍රමාද වෙන අතරතුරය.

Related Articles