ආසියානු කුසලානය දිනා  ගන්න කැපවූ නාමල්ට  ඇමතිකමක් දෙන්න  -මධුර විතානගේ….

ආසියානු කුසලානය දිනා ගන්න කැපවූ නාමල්ට ඇමතිකමක් දෙන්න -මධුර විතානගේ….

වසර දෙකහමාරක් තිස්සේ හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ ගත් ක්‍රියා මාර්ග හේතුවෙන් හේතුවෙන් ආසියානු කුසලානය දින ගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසීය.

මේ ජයග්‍රහණය හේතුවෙන් නාමල් රාජපක්ෂ මහතාට කැබිනට් ඇමතිකමක් ලබාදිය යුතු බව මධුර විතානගේ මහතා යෝජනා කරයි.
ළඟදී සිදුවෙන ඇමති පත්කිරීම් වලදී ඇමති පදවියක් භාර ගෙන කටයුතු කරන ලෙස ඔහුගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටි බවට තහවුරු නොකළ මධ්‍ය වර් තා පලවී තිබින.

Related Articles