ජනපති කොඩිය ඇතිරිල්ලක්  කර ගැනීම සහ අරගලකරුවන්…

ජනපති කොඩිය ඇතිරිල්ලක් කර ගැනීම සහ අරගලකරුවන්…

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිල ධජය ඇඳ ඇතිරිල්ලක් කරගත් පුද්ගලයා උදේනි කළුතන්ත්‍රී වරාය ආරක්ෂක නිලධාරියෙකු බව
හෙළිදරව් වී ඇත. ජනාධිපති කොඩිය සරමක් ලෙසද භාවිතා කල මොහු කියා සිටියේ එම කොඩිය ගිනි තබන බවයි.

උදේනි කළුතන්ත්‍රී සමගි ජන බලවේගය හා වරාය වෘත්තීය සමිතියේ හිටපු සභාපතිවරයෙක් වන අතර මේ වන විට ඔහු පොලිස් අත්අඩංගුවේ පසු වෙයි. ජනාධිපති කොඩිය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අහෝසි කරමින් පැවසුවේ රටකට තිබිය හැක්කේ එක කොඩියක් පමණක් වන බවයි.

මළ සිරුරක් ගාලු මුවදොර…

කොට්ටාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ගාලු මුවදොරදී හමු වීමෙන් අනතුරුව මෙම තරුණයා අරගලයට සම්බන්ධ පුද්ගලයෙක්ද යන්න පිළිබඳව පොලීසිය විමර්ශනය පවත්වමින් සිටී.

අත්අඩංගුවට ගැනීම…

ජනතා විමුක්ති පෙරමුණ කියා සිටින්නේ පෙර 1971 හෝ 88-89 ජනතා නැගිටීම් මර්ධනය කළා සේ මේ නැගිටීම මර්ධනය කළ නොකළ හැකි බවයි.

සරක් ෆොන්සේකා කියා සිටින්නේද දෙතුන් දහසක් හිරේ දැමීමෙන් මේ අරගලය මර්ධනය කල නොකළ හැකි බවයි.

Related Articles