මධු සමයට මුදල් සොයා ගැනීමට  නිරුවත් ඡායාරූප අලෙවි කළ  යුවළක්….

මධු සමයට මුදල් සොයා ගැනීමට නිරුවත් ඡායාරූප අලෙවි කළ යුවළක්….

මේ යුවළ පුරා දස වසක මධු සමයක් ගත කිරීමට තීරණය කළහ.

31 හැවිරිදි සිල්ක් මුයිස් සහ 29 හැවිරිදි කීරන් ෂැනන් වසර දහයක මධුසමය ගත කිරීම සඳහා මුදල් හොයා ගත්තේ ඔවුන්ගේම නිරුවත් ඡායාරූප අලෙවි කිරීමෙනි.

ඉන්දුනිසියාවේ බාලි වෙත යාමට අවශ්‍ය මුදල් හොයා ගැනීමට සිල්ක් මුයිස් සහ කීරන් ෂැනන් සමත් වුහ. දැන් ඔවුන් පරිසර හිතකාමී ලෙස අතිවිශිෂ්ට මධුසමයක් ගත කරන්නේ නිරුවත් ඡායාරූප මුදා හරිමිනි.

පෞද්ගලික පිහිනුම් තටාක සහිත හෝටල්වල, පරිසර හිතකාමී සුඛෝපභෝගී නිකේතන, ජැකුසිවල විනෝදජනක දර්ශන ආදිය පසුබිම්වල සිට මධු සමයේ නිරුවත් හෝ අර්ධ නිරුවත් ඡායාරූපගෙන් මාධ්‍යට නිකුත් කරන අතර පුර වසර දහයක මධු සමයක් සඳහා අරමුදල් සපයා ගැනීම සඳහා අදිටන් කරගෙන සිටිති.

“අපි ගත කරන්නේ පුදුමාකාර ජීවිතයක්” කියා ෂැනන් පවසයි.

“අපි දැන් අපේ සිහින තුළ ජීවත් වෙනවා ‘ යැයි පවසයි.

Related Articles