රන්ජන්  එළියට  එන්න  පාර  කපා  ගනී…

රන්ජන් එළියට එන්න පාර කපා ගනී…

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් අද (25) සමාව අයැද සිටීම නිසා දැන් ඔහුට නිදහස ලබාදීමේ කටයුතු කරගෙන යාහැකි බව ඔහු ගේ නීතිවේදීහු පවසති.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ රංජන් රාමනායක මහතා හෙට හෝ සදුදා දින නිදහස ලබනු ඇතැයි තමන් දැඩි සේ විශ්වාස කරන බවයි.

Related Articles