හත්වන  විධායක  ජනාධිපති  පන්නපු  අපිට තමුසේ කජ්ජක්ද…

හත්වන විධායක ජනාධිපති පන්නපු අපිට තමුසේ කජ්ජක්ද…

කැට හොල්ලන පක්ෂ පාදඩ සිසුන් නඩත්තු කරන බවත් ඔවුන් බන්ධනාගාර ගත කොට පුනරුත්ථාපනය කළයුතු බවත් පේරාදෙණිය විශ්ව
විද්යාල ශාස්ත්‍ර පීඨාධිපති ආචාර් ය ප්‍රභාත් ඒකනායක පවසයි.

නීති පීඨයේ සිසුන්ට පහරදීම හේතුවෙන් ශාස්ත්‍ර පීඨයේ සිසුන් තිදෙනෙකුගේ පංති තහනම් කල අවස්ථාවේදී’ හත්වන විධායක ජනාධිපති පන්නපු අපිට තමුසේ කජ්ජක්ද’ යැයි තමන්ට ත ර් ජනය කල බව ආචාර් ය ප්‍රභාත් ඒකනායක කියා සිටී.

මේ වන විට ශාස්ත්‍ර පීඨයේ ආචා ර් ය වරු ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත්ව සිටිති.

Related Articles