හොන්ග් මෙහෙ එනවා එහෙම නොවේ

හොන්ග් මෙහෙ එනවා එහෙම නොවේ

චීනය එක දිගට තම පර්යේෂණ යාත්‍රා ඉන්දියානු ආණ්ඩුව දිගටම තම විරෝධය පල කිරීමයි.  අළුත්ම සිදුවීම් වන්නේ ‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ (Xiang Yang Hong 03) නම් චීන නෞකාවට සී ඔෆ් ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළුවීමට අවසරදීම ප්‍රතික්ෂේප කර ඇතැයි පලවෙන න් තහවුරැ නොකළ නකල වාර්තාවකි වාර්තා වේ.

නම ප්‍රකාශ කිරීමට අකමැති රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මේ තහනම තහවුරු කළ බව “නිවුස් ෆස්ට්” වාර්තා කර ඇත. ලබන ජනවාරි 05 වැනිදා සිට මැයි මස අග දක්වා ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළුව දකුණු ඉන්දීය සාගර කලාපයේ ගවේශණ කටයුතු වල නිරතවීමට මේ යාත්‍රාව පැමිණෙන බව වාර්තා විය .

2017 සිට මේ දක්වා චීන පර්යේෂන යාත්‍රා 17ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙම යාත්‍රා මගින් සිදු කළ පර්යේෂන පිළිබඳව කිසිදු තොරතුරක් ශ්‍රී ලංකාවට ලබාදී නැති බවයි නාරා ආයතනයේ නිලධාරියෙක් ලංකා නිව්ස් ලයින් වෙත පැවසුවේ.

Related Articles