Lanka News Line
කට්ටු කට්ටු -යකා  වෙයිද මට්ටු ?

කට්ටු කට්ටු -යකා වෙයිද මට්ටු ?

ගායන ශිල්පී බන්දුල විජේවීර -පසුගියදා ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථා වේදී යකෙක් මට්ටු කිරීමකට උත්සාහ කළේය.

ඔබ ආයෙමත් ඇවිදින් ප්‍රසංගයේ දී…
යකා සහ බන්දුල අතර අපුරු කතා බහක් ඇතිවුනේ ජන වහරත් පුර වහරත් එක්තැන් ගනිමිනි.

මේ ගෙවෙන කලියුග කාලය අපුර්ව ලෙසින් නිරූපනය වූ තොවිලයකි. බන්දුල කතන්දර කීමේ කලාව
ගීතයට එක්කර ගැනීමට දක්ෂ කලාකරුවෙකි.

Related Articles