රුහුණේ දැවැන්ත  පංති තහනමක් – 200 කට සරසවිය තහංචි…

රුහුණේ දැවැන්ත පංති තහනමක් – 200 කට සරසවිය තහංචි…

රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සියලුම සිසුන්ට පන්ති තහනමක් පැනවීමට විශ්ව විද්‍යාල පරිපාලනය තීරණය කර තිබේ.

එම පීඨයේ පළමු වසර සඳහා ඇතුළත් වූ නවක සිසුන්ව නවක වධයට ලක්කිරීම හේතුවෙන් මෙසේ දෙවැනි වසරේ සියලුම සිසුන්ගේ පන්ති තහනම් කොට ඇත.

ඒ අනුව සිසුන් 200කට වැඩි පිරිසකගේ පන්ති තහනම් කර ඇති බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වැඩබලන පිඨාධිපති මහාචාර්ය චන්න යහතුගොඩ මහතා ප්‍රකාශ කළේ. නිසි විමර් ශනයකින් තොරව පංති තහනම් කිරීමේ හැකියාවක් විශ්ව විද්‍යාල බලධාරීන්ට නැත.

Related Articles