හර්  ෂ  වෙනුවට  චරිත -මෙහෙයුම  සජිත්ගෙන්….

හර් ෂ වෙනුවට චරිත -මෙහෙයුම සජිත්ගෙන්….

පොහොට්ටුවේ සිට ස්වාධීන වූ කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා මෙවර කෝප් කමිටුවට ඇතුළත් නොවූ හෙයින් ඒ පිළිබඳව දේශපාලන ප්‍රකාශයක් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ තම පක්ෂයට හිමි කෝප් කමිටු සාමාජිකත්වයක් චරිත හේරත් මහතාට ලබාදීම සඳහා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ස්වෙච්ඡාවෙන්ම කෝප් කමිටුවෙන් ඉවත්වන බවයි.

Related Articles