ටොයෝටා  වාහන  මිල පහල බසී….

ටොයෝටා වාහන මිල පහල බසී….

ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පවසන් ආකාරයට සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්, ටොයටා ඇක්සියෝ, ටොයටා ප්‍රිමියෝ, ටොයටා රයිස්, සී. එච්. ආර්, වෙසල්, ග්‍රේස් ඇතුලු මෝටර් රථ මෙලෙස වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වන බව පවසයි.

පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා මත ඇතැම් වාහන වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වන බවයි ත් කුලතුංග මහතා පවසන්නේ.

වාහන මිල පහළ ගිය ද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බවද කුලතුංග මහතා කියා සිටී.

Related Articles