කලලයට  දැක්වූ නොසැලකිල්ල  නිසා  ආබාධිත  වූ දැරියට  කෝටි  තුනක  වන්දියක්……

කලලයට දැක්වූ නොසැලකිල්ල නිසා ආබාධිත වූ දැරියට කෝටි තුනක වන්දියක්……

ගම්පහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ගැබිණි මවකට දැක්වූ ක නොසැලකිල්ල හේතුවෙන් ආබාධිත දරුවෙකුට රුපියල් මිලියන 30ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය අ රජයට නියෝග කළේය.

මෙම නඩු තීන්දුව විශේෂ වන්නේ දැරිය කළල අවස්ථාවේදී වූ සිදුවීමක් සැලකිල්ලට ගෙන ඇති නිසාය.

ගම්පහ දිස්ත්‍රික් රෝහලේදී දරුවාගේ මව ආබාධිත දරුවකු ලෙස ප්‍රසූත කොට ඇති අතර ඇයට මුළු ජීවිතයම අබ්ධිත තත්වයෙන් ගෙවීමට සිදුව ඇත.

Related Articles