පාසැලෙන්ම වෘත්තීය අධ්‍යාපනයට අමතරව  කෑම , බීම  සහ විනෝදය….

පාසැලෙන්ම වෘත්තීය අධ්‍යාපනයට අමතරව කෑම , බීම සහ විනෝදය….

පාසල් කාලයෙන් අනතුරුව සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීමට අමතරව කෑම බීම මෙන්ම විනෝදයත් ලබාදෙන නියමු ව්‍යාපෘතියක් ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 7 ක ආරම්භ කොට ඇත.

මේ පළාතේ දේශපාලන නායකත්වය දරන්නේ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්තය. ළමුන් පාසැල් වේලාවන් පසුව අතිරේක පන්ති වලට යන බැවින් මේ වැඩ පිළිවෙල සාර් ථක වීමට ඇති ඉඩ කඩ අඩු බවයි පළාතේ දෙමාපියන් පිරිසක් ලංකා නිව්ස් ලයින් වෙත පැවසුවේ.

Related Articles