ගොර්බචෝෆ්: සෝවියට් සංගමය  විසුරුවා හැරී  නායකයා දිවියෙන්  නික්මෙයි….

ගොර්බචෝෆ්: සෝවියට් සංගමය විසුරුවා හැරී නායකයා දිවියෙන් නික්මෙයි….

සෝවියට් දේශයේ හිටපු නායකයා වූ මිහායිල් ගොර්බචෝෆ් (91) අභාවප්‍රාප්ත වී තිබේ. ගොර්බචෝෆ් ප්‍රතිසංස්කරණ මාලාවක් තුලින් සෝවියට් සංගමය ලෝකයට විවෘත කිරීම හේතුවෙන් නුතන රුසියාවක් මතු වූ අතර පැරණි සෝවියට් සංගම බිඳවැටිනි.

1996 දී ඔහු රුසියානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විට ඔහුට ලැබුණේ 5% කටත් අඩු ඡන්ද ප්‍රතිශතයකි.

තමන් කුමන්ත්‍රණයක ගොදුරක් වූ බව ඔහු පසුකාලීනව පැවසීය.

Related Articles